සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08ක් දිවුරුම් දෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08ක් දිවුරුම් දෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08ක් දිවුරුම් දෙයි

සර්ව පාක්ෂික ආණ්ඩුවේ නව කැබිනට් අමාත්‍යවරු 08දෙනෙක් කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී (23) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

එම අමාත්‍යවරුන්ගේ නාම ලේඛණය පහතින් දැක්වෙයි

1. ඩග්ලස් දේවානන්දා මහතා – ධීවර අමාත්‍ය
2. බන්දුල ගුණවර්ධන මහතා – ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය
3. කෙහෙළිය රඹුක්වැල්ල මහතා – ජල සම්පාදන අමාත්‍ය
4. මහින්ද අමරවීර මහතා – කෘෂිකර්ම අමාත්‍ය, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය
5. රමේෂ් පතිරණ මහතා – කර්මාන්ත අමාත්‍ය
6. විදුර වික්‍රමනායක මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය
7. අහමඩ් නසීර් මහතා – පරිසර අමාත්‍ය
8. රොෂාන් රණසිංහ මහතා – වාරිමාර්ග අමාත්‍ය, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *