කෝටි 5ක් වටිනා කේරළ ගංජා කිලෝ 450ක ප්‍රමාණයක් සමග දෙදනකු අත්අඩංගුවට

ගංජා කිලෝ 1,227ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට ඒ අනුව ලබන 28 වනදා පැවැත්වෙන මීළඟ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී එම ආධාර මුදල අනුමත කිරීම සිදුවනු ඇති බවයි එම පුවත් සේවය වාර්තා කර ඇත්තේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් පසුගිය මාර්තු මාසයේදී අමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය සහනයක් ශ්‍රී ලංකාව වෙත ලබාදුන් අතර ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ අනෙකුත් බහුපාර්ශ්වික ආයතනවලින් අමෙරිකානු ඩොලර් බිලියන 4ක් දක්වා අමතර අරමුදල් ලැබෙනු ඇති බවට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව සඳහන්.
රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමකින් යුත් කේරළ ගංජා කිලෝ 450ක ප්‍රමාණයක් සමග සැකකරුවෙකු සහ සැකකාරියක් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් සපුගස්කන්ද ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
කැලණිය හා ඒ අවට ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් සිදුකරන මහා පරිමාණ කේරල ගංජා ජාවාරම සම්බන්ධයෙන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය තොරතුරු හෙළිකරගෙන කුඩා ලොරි රථයකින් කේරල ගංජා තොගයක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු ගෝනවල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.
ෙඑම සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී කිරීමේදී හෙළි කර ගත් තොරතුරු මෙම ජාවාරම සිදුකරණ සැකකාරියගේ නිවසේ තිබී තවත් කේරළ ගංජා තොගයක් අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක පවසයි.
සැකකරු හා සැකකාරිය සන්තකයේ කේරල ගංජා පාර්සල් 200ට අධික ප්‍රමාණයක් තිබී ඇත.