ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සහ දෝෂාභියෝගය (03)දා පාර්ලිමේන්තුවට – හරීන්

ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සහ දෝෂාභියෝගය (03)දා පාර්ලිමේන්තුවට - හරීන්
ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය සහ දෝෂාභියෝගය (03)දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
සමගි ජනබලවේගය සංවිධාන කළ මැයි දින රැළිය පැවැත්වුණේ කොළඹ නිදහස් චතුරශ්‍රයේදීයි. ඒ, බොරැල්ල කැම්බල් පිටියේ සිට පැමිණි පා ගමනකින් අනතුරුවයි. එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු පැවසුවේ ආණ්ඩුවට එරෙහිව ගෙන එන විශ්වාස භංගයත් දෝෂාභියෝගයත් (03)දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි.