වෙඩි තියපු අයයි වෙඩි තියන්න අණ දුන් අයයි වහාම අත්අඩංගුවට ගන්න – කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය

0
වෙඩි තියපු අයයි වෙඩි තියන්න අණ දුන් අයයි වහාම අත්අඩංගුවට ගන්න - කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය

වෙඩි තියපු අයයි වෙඩි තියන්න අණ දුන් අයයි වහාම අත්අඩංගුවට ගන්න - කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය

රඹුක්කන විරෝධතාවයේදී වෙඩි තැබූ සහ වෙඩි තැබීමට අණ දුන් සියලුදෙනා අත්අඩංගුවට ගැනීමට කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පොලිස්පතිවරයාට නියෝග කර තිබේ.

අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් මෙම තුවාල හා මරණය සිදුවී ඇත්තේ වෙඩි තැබීමකින් සිදු වූ තුවාල හේතුවෙන් බවට තීරණය කිරීම හේතුවෙන් මෙම නියෝගය සිදු කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com