එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැ; කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න – මහින්ද රාජපක්ෂ

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැ; කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න - මහින්ද රාජපක්ෂ

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැ; කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න - මහින්ද රාජපක්ෂ

එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.

“කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න” යැයිද ඔහු සඳහන් කළේය.

අගමැතිවරයා මෙසේ පැවසුවේ මැති ඇමැතිවරුන් සහ පළාත් සභාවේ හිටපු මැති ඇමැතිවරුන් පිරිසක් සමග අරලියගහ මන්දිරයේදී (26) පෙරවරුවේ පැවති සාකච්ඡාවකදීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *