ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කමිටු වාර්තාව ජනපතිට බාරදෙයි

කෙටුම්පතක් තවම නැතිව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිමට කෝටි 3ට අධික මුදලක් වැය වැය කරලා

කෙටුම්පතක් තවම නැතිව නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා කෙටුම්පතක් සකස් කිරිමට කෝටි 3ට අධික මුදලක් වැය වැය කරලා

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ කමිටුවේ වාර්තාව එම කමිටුවේ ප්‍රධානීන් විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට (25) බාරදෙනු ලැබීය.

ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දැඩි කැපවීමෙන් කරන ලද අගනා මෙහෙවර පිළිබඳව ජනාධිපතිවරයා කමිටුවේ සභාපතිවරයාට සහ සාමාජිකයන්ට මෙහිදී ප්‍රශංසාව පුදකළ බව ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා පැවසීය.

ඉදිරියේදී ගත යුතු ක්‍රියාමාර්ග තීරණය කිරීමේ අරමුණෙන් රජය මෙම වාර්තාවේ අන්තර්ගතය ගැඹුරින් සලකා බැලීමට තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *