Type to search

නයිජීරියාවේ නීතිවිරෝධී තෙල් පිහිරිපහදුවක පිපිරීමකින් මියගිය සංඛ්‍යාව 100ට අධිකයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

නීතිවිරෝධී ලෙස පවත්වාගෙන යන දකුණූදිග නයිජීරියාවේ තෙල් පිහිරිපහදුවක සිදුවූ පිපිරීමකින් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වුණා.

තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ. සිකුරාදා සිදුවූ මෙම පිපිරීමේ හානිය පිළිබඳ තොරතුරු නයිජීරියා පොලීසිය මෙතෙක් මාධ්‍යයට ලබාදී නැහැ. එම අනතුරෙන් පිළිස්සුණු සිරුරු බොහොමයන් හඳුනාගැනීමට නොහැකි තත්ත්වයේ පවතින බවයි වාර්තා වන්නේ. නයිජීරියානු පොලීසිය සඳහන් කරන ආකාරයට මියගිය සංඛ්‍යාව සියයට අධිකයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *