Type to search

අරගල භුමියට පැමිණි පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කරයි

100% ස්වභාවික පෝෂ්‍යදායි ප්‍රෝටීන් පිටි - ORA Naturals

ගාලු මුවදොර අරගල භුමියට පැමිණි පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දුව මහතා සඳහන් කළේ, එම පොලිස් සැරයන්වරයා කුට්ටිගල පොලිස්ථානයට අනියුක්තව රාජකාරි කළ අයෙකු බවයි.
පසුගිය 14වැනිදා සිය නිල ඇඳුම පැළඳගෙන උද්ඝෝෂණ භූමියට පැමිණිම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගෙන අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය. එහිදී අධිකරණය නියෝග කළේ, එම පොලිස් සැරයන්වරයා ලක්ෂ 03 බැගින් ශරීර ඇප 03ක් මත මුදා හරින ලෙසයි.

Tags:

You Might also Like

Leave a Comment

Your email address will not be published. Required fields are marked *