ස්ටෑන්ඩර්ඩ් ඇන්ඩ් පුවර්ස් ආයතනයේ ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව CC කාණ්ඩය දක්වා පහළට

0
Standard & Poor's ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාව "D" දක්වා පහත දමයි

Standard & Poor's ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම් සමාගම ශ්‍රී ලංකාව "D" දක්වා පහත දමයි

ස්ටෑන්ඩර්ස් ඇන්ඩ් පුවර්ස් ආයතනය (13) සිදුකළ ශ්‍රේණිගත කිරීම් අනුව ලංකාව CCC කාණ්ඩයේ සිට CC කාණ්ඩය දක්වා පහත හෙළා ඇත.

විදේශ මුදල් ශ්‍රේණිගත කිරීම් කාණ්ඩය යටතේ මෙම පහත හෙළීම සිදු කොට ඇත. CCC යනු ඉතා අවදානම් වන අතර CC යනු බංකොලොත් යන්නය.
මීට අමතරව ෆිච් රේටින්ග්ස් ආයතනයද ලංකාව බංකොලොත් බව ප්‍රකාශ කොට ඇත.

ලංකාව විදේශ ණය මුදල් නොගෙවීමට තීරණය කිරීමත් සමග මෙම තත්ත්වය මතුව තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com