විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග භාවිතයේදී වඩාත් සැලකිලිමත්වන්න – දුම්රිය දෙපාර්තමේන්තුව

විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග භාවිතයේදී වඩාත් සැලකිලිමත්වන්න - දුම්රිය දෙපාර්තමේන්තුව

විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග භාවිතයේදී වඩාත් සැලකිලිමත්වන්න - දුම්රිය දෙපාර්තමේන්තුව

විදුලිය කප්පාදු කරන අවස්ථාවන්වල දුම්රිය හරස් මාර්ග හරහා ගමන් කිරීමේදී වඩාත් සැලකිලිමත්වන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

විදුලිය නොමැති අවස්ථාවලදී දුම්රිය හරස් මාර්ගවල සවිකර ඇති ආලෝක සංඥා පුවරු ක්‍රියාත්මක වීමට බැටරි යොදා තිබුණද විදුලිය කප්පාදු කරන කාලසීමාව දීර්ඝවීම හේතුවෙන් එම අලෝක සංඥා පද්ධතිය ඇතැම් අවස්ථාවලදී ක්‍රියාවිරහිත වන බවයි ඔවුන් දක්වා ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *