ඩොලරය ප්‍රථම වරට 300 පසුකර ඉහළ යයි; රුපියල් 310 වර්තා කරයි
![ඩොලරය 300 සීමාවෙන් පහළට](https://srihanda.lk/wp-content/uploads/2022/04/ඩොලරය-650x341.jpg)
ඩොලරය 300 සීමාවෙන් පහළට
මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක් විසින් (05) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල රු.310.00ක් වශයෙන් දක්වා ඇත.
පහත දැක්වෙන්නේ මෙරට බලපත්‍රලාභී වානිජ බැංකු කිහිපයක දෛනික විනිමය අනුපාතික සටහන්වලට අනුව (05) දින එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල දැක්වුණු ආකාරයයි
ලංකා බැංකුව – රු. 307.00
මහජන බැංකුව – රු. 306.99
සම්පත් බැංකුව – රු. 310.00
සෙලාන් බැංකුව – රු. 310.70
HNB – රු. 310.00
NDB – රු. 310.00