මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක්

ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගෙන් ජනපතිට කරුණු 10කින් යුත් යෝජනාවලියක්
රට තුළ උද්ගත වී ඇති වත්මන් සමාජ, ආර්ථික අර්බුදය කඩිනමින් විසඳීමට ක්‍රියාත්මක වීම සම්බන්ධයෙන් මල්වතු, අස්ගිරි, අමරපුර, රාමඤ්ඤ නිකායන්හි මහ නායක හිමිවරුන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අග්‍රාමාත්‍යවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය වහාම විසුරුවා හරින ලෙස එම නිවේදනය මඟින් දක්වා ඇති එක් කරුණක්.