දර කැපීමට ගිය පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට

දර කැපීමට ගිය පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට

දර කැපීමට ගිය පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට

සෝමාවතී රක්ෂිතයේ අග්බෝපුර, දිවුල්ගස්වැව ප්‍රදේශයේ දර කැපීමට ගිය පුද්ගලයින් 100 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය පැවසුවේ, අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 16ත් 60 අතර වයස්වල පසුවන්නන් බවයි. සැකකරුවන් පැමිණි බව කියන ට්‍රැක්ටර් රථ 7ක්ද සිය භාරයට ගත් බව පොලීසිය සඳහන් කළේය.

වන විනාශයට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් (27) කන්තලේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට නියමිතය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *