සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් එක් දින නිල සංචාරයක

සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් එක් දින නිල සංචාරයක
සෞදි අරාබියේ විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් එක් දින නිල සංචාරයක් සඳහා (14) කටුනායක ගුවන් ගුවන්තොටුපොළට පැමිණියේය.
සෞදි විදේශ අමාත්‍යවරයා සමග සමග දූත පිරිස ලෙස එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් 18 දෙනෙක්ද පැමිණයහ. දූත පිරිස සෞදි අරාබියට අයත් විශේෂ ගුවන් යානයකින් (14) අලුයම 01.20ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි බව වාර්තා වේ.
ඔවුන් පිළිගැනීම සඳහා ශ්‍රී ලංකාවේ අධිකරණ අමාත්‍යවරයා ඇතුළු ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් කටුනායක ගුවන් විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.