UN මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරියගේ වාර්තාවේ බරපතල විෂමතා – අමාත්‍ය ජී.එල්.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ මහ කොමසාරිස්වරිය ශ්‍රී ලංකා පිළිබඳව ඉදිරිපත්
කළ වාර්තාවේ බරපතළ විෂමතා සහ දුර්වලතා තිබෙන බව ශ්‍රිලංකා විදේශ අමාත්‍ය ජී.එල්. පීිරිස් මහතා පැවැසීය.

මානව හිමිකම් කවුන්සිලය 49 වැනි නිත්‍ය සැසිවාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරියගේ ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාව පිළිබඳ අන්තර් ක්‍රියාකාරී සංවාදයේදී අදහස් දක්වමන් අමාත්‍යවරයා මේ බව (04)වන දා ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *