එන්නත සම්පූර්ණ නම් UAE යන්න PCR නෑ – ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

0
එන්නත සම්පූර්ණ නම් UAE යන්න PCR නෑ - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

එන්නත සම්පූර්ණ නම් UAE යන්න PCR නෑ - ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය

එක්සත් අරාබි එමීර් රාජ්‍යය බලා පිටත්ව යන සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකික ගුවන් මගීන්ට,පිටත්වීමට පෙර පී.සී.ආර්.පරීක්ෂණ අවශ්‍ය නොවන බව ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා පවසයි.

මාර්තු මස 01 දින සිට එය ක්‍රියාත්මක වෙයි.

එහෙත් මෙම ගුවන් මගීන් අතරින් එක් එන්නතක් පමණක් ලබා ගෙන ඇති ගුවන් මගීන් වෙතොත්, එම ගුවන් මගීන්, තමා පිටත්ව යාමට පැය 48 කට කොරෝනා මර්දන දෙවන එන්නත ලබාගෙන තිබිය යුතු බවද ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස මහතා වැඩිදුරටත් පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com