වෘත්තියෙන් ඉංජිනේරුවෙකු වන මෙරට තරුණයෙකු විදුලි පාපැදියක් නිර්මාණය කර තිබේ.
මෙය එක් වරක් චාර්ජ් කිරීමෙන් පසුව කිලෝ මීටර් 60 ක් ධාවනය කළ හැකි බවත් එක් වරක් ආරෝපණය කිරීම සඳහා වැයවන්නේ රුපියල් 10 ක මුදලක් පමණක් බවයි.
ඔහු සඳහන් කරන්නේ මේ වනවිටත් මෙම පාපැදි අලෙවි කර තිබෙන බවයි.
            About The Author
                                
                
	
Related