කාන්තා 20-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමවල පළමු දසදෙනා අතරට

කාන්තා 20-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමවල පළමු දසදෙනා අතරට චමරි අතපත්තු

කාන්තා 20-20 පිතිකරණ ශ්‍රේණිගත කිරීමවල පළමු දසදෙනා අතරට චමරි අතපත්තු

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකාව වන චමරි අතපත්තු කාන්තා විස්සයි විස්ස පිතිකරණ ශ්‍රේණිගත කිරීමවල පළමු දසදෙනා අතරට එක්ව තිබෙනවා.

ඒ, අනුව නවතම ශ්‍රේණිගත කිරීමවල ඇයට හිමිව ඇත්තේ 08 වන ස්ථානයයි.

මීට පෙර ඇය විස්සයි විස්ස අන්තර්ජාතික ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම්වල 14 වන ස්ථානයේ පසුවුණා.

පසුගියදා නිමාව දුටු 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමේ තරගවලදී ඇය දැක්වූ දක්ෂතා හේතුවෙනුයි මෙලෙස ශ්‍රේණිගත කිරීමවල ඉදිරියට පැමිණ ඇත්තේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *