ඩොලර් අර්බුදය විසඳා ගැනීමට පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කළ ඩොලර් ටික රටට ගෙන්න – සජිත්

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇත - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ජනතා පීඩනය ආණ්ඩුවට ත්‍රස්තවාදයක් බවට පත්ව ඇත - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස

ශ්‍රී ලංකාවේ ඩොලර් අර්බුදය විසඳා ගැනීමේ එක් පියවරක් ලෙස පැන්ඩොරා පත්‍රිකා වලින් හෙළි කරන ලද ඩොලර් ටික වහාම රටට ගෙන එන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

එවිට ඩොලර් හිඟමනේ යාමට අවශ්‍ය නොවන බවද ප්‍රේමදාස මහතා කීය.

ලංකාව අපනයන කේන්ද්‍රීය ආර්ථික සංවර්ධනයකට අප අවතීරණ විය යුතුව තිබෙන බවද විපක්ෂ නායකවරයා කීය.

මනුෂ්‍යත්වයේ නාමයෙන් රන්ජන් රාමනායක මහතාට නිදහස ලබාදෙන ලෙස ජනාධිපති වරයාගෙන් ඉල්ලා සිටින බවද සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed