දේශපාලන දේශීය පුවත් අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් වේ; පළාත් පාලන මැතිවරණය නිල වශයෙන් කල් දමයි Editor3 January 12, 2022 0 පළාත් පාලන මැතිවරණයේ තැපැල් ඡන්ද සලකුණු කරන්න දින නියම වේ මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක නිල කාලය 2023 මාර්තු 19 දක්වා දීර්ඝ කිරීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. රාජ්‍යසේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව එම අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් විසින් මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවෙන් ඉන්දීයාවට මිරිස් පොල්ලක්Next තවත් නව දේශපාලන පක්ෂ තුනක් – මැතිවරණ කොමිෂන් සභාව More Stories දේශීය පුවත් මිහින්තලා පුදබිමේදී විදෙස් තරුණියකට ලිංගික අපයෝජනයක් Editor3 March 17, 2026 0 දේශීය පුවත් බේරුවල මුහුදේදී නාවික හමුදා භාරයට ගත් ධීවර බෝට්ටුවේ කිලෝ 250කට අධික කොකේන් Editor3 March 17, 2026 0 දේශීය පුවත් නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමක් Editor3 March 17, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ