බස් – ටිපර් ගැටී පුද්ගලයින් 26ක් රෝහලට යවයි

මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ මුතූර් ප්‍රදේශයේදී, (10)වන දින උදෑසන 08 ට පමණ බස් රථයක් ටිපර් රථයක ගැටී සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

සිදු වූ අනතුරින් තුවාල ලැබූවන් මුතූර් රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය පැවසුවේය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *