දේශීය පුවත් ඉතිහාසයේ ප්‍රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක් Editor3 January 10, 2022 0 ඉතිහාසයේ ප්‍රථම වරට STF කාන්තා සහකාර පොලිස් අධිකාරිවරියක් පොලිස් විශේෂ කාර්ය බළකා ඉතිහාසයේ ප්‍රථම කාන්තා සහකාර පොලිස් අධිකාරිවරිය ලෙස එන්.ටී.එන්.කුමාරි මහත්මිය උසස්වීම් ලබා තිබෙනවා. ඇය සමග තවත් නිලධාරීන් 8 දෙනකු සහකාර පොලිස් අධිකාරී නිලයට උසස් කර ඇති බවයි පොලිස් විශේෂ කාර්යය බළකාය සඳහන් කළේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous රටේ කිසිදු අත්‍යවශ්‍ය ඖෂධයක හිඟයක් නැ; අනවශ්‍ය ආකාරයට ගොඩගසා ගැනීමෙන් වළකින්න – ඖෂධ රාජ්‍ය අමාත්‍යNext කොළඹ සිට කන්කසන්තුරය දක්වා සුබෝපභෝගී දුම්රිය සේවාවක් More Stories දේශීය පුවත් දූෂණය අවම රටක් ලෙස ශ්‍රී ලංකාව ලෝක දර්ශකයේ ඉදිරියට Editor3 February 12, 2026 0 දේශපාලන දේශීය පුවත් සමන් ඒකනායක තවදුරටත් රක්ෂිත බන්ධනාගාරට Editor3 February 12, 2026 0 දේශීය පුවත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක්ට අයත් කෝටි ගාණක නිවසක් තහනම් කෙරේ Editor3 February 12, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ