(video) තවත් පොහොට්ටු මන්ත්‍රීවරෙයෙක් බීගෙන යකා නටයි

ඉබ්බාගමුව පොහොට්ටු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගාමිණි සිරිමාන්න බීමත්ව පැමිණ කලහකාරී ලෙස හැසිරෙමින් උපුල් ජයසිංහ මහතාට ඊයේ දින රාත්‍රියේ පහර දී ඇත.
එම වීඩියෝව පහතින්
https://m.facebook.com/groups/3623522407694759/permalink/4579616905418633/