ශ්‍රී ලංකාවේ තවත් ඩෙල්ටා උප ප්‍රභේදයක් බිහිවෙලා – ආචාර්ය චන්දිම ජීවන්දර

0
රටවල් 63කින් වාර්තා වී ඇති "BA5" නව කෙරෝනා වෛරස ප්‍රභේදයක්

රටවල් 63කින් වාර්තා වී ඇති "BA5" නව කෙරෝනා වෛරස ප්‍රභේදයක්

ශ්‍රී ලංකාවෙන් තවත් ඩෙල්ටා අනු ප්‍රභේදයක් හමුවී ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යාව සහ ශෛල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසනවා.

මේ වන විට මෙරටින් හමුවී ඇත්තේ B.1.617.2.28 නම් වූ ප්‍රභේදය වන අතර අනු ප්‍රභේදය B.1.617.2.104 ලෙස හදුන්වා දී තිබෙනවා.

ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසුවේ ඒ අනුව මෙරටින් ඩෙල්ටා ප්‍රභේදයේ, අනු ප්‍රභේද දෙකක් හදුනාගෙන ඇති බවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com