මහින්ද රාජපක්ෂ පාපන්දු කුසලානය සීෂෙල්ස් රාජ්‍යයට
![](https://srihanda.lk/wp-content/uploads/2021/11/sri-lanka-sea-shell-foot-ball-650x366.jpg)
අගමැති මහින්ද රාජපක්ෂ කුසලාන සිව්කොන් පාපන්දු ශූරතාවලියේ අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව පරදා ජයග්‍රහණය අත්පත් කරගැනීමට සීෂෙල්ස් රාජ්‍යයේ කණ්ඩායම සමත් වුණා.
ඒ දඬුවම් පහර අවස්ථාවේදී 3 – 1ක් වශයෙන්.
තරගයේ නියමිත කාලය තුළදී දෙපිළම ගෝල 3 බැගින් වාර්තා කර තිබීම නිසා දඬුවම් පහර ඔස්සේ ජයග්‍රාහකයා තීරණය කෙරුණා.