‘එක රටක් එක නීතියක්‘ ගැන ඔබ දරන අදහස් හා මතවාද Email කර යවන්න

ශ්‍රී ලංකාව තුළ – එක රටක් එක නීතියක් යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් විවිධ පාර්ශවයන් දරන අදහස් හා මතවාදයන් විමසීමට ඒ සඳහා වන පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමිගේ ප්‍රධානත්වයෙන් යුත් ජනාධිපති කාර්ය සාධක බලකාය තීරණය කර ඇත.

ඒ අනුව ආයතන, කණ්ඩායම් සහ පුද්ගලයන් විසින් ලබා දීමට බලාපොරොත්තුවන අදහස්/යෝජනා [email protected] යන විද්‍යුත් ලිපිනයට නොවැම්බර් 30ට පෙර ලබා දෙන්නැයි නිවේදනය කර තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *