තිරු නඩේසන් විතරක් විමර්ශන කරන්නේ ඇයි? දෙමළ නිසාද? අනෙක් 65 දෙනාට විමර්ශනයක් නැත්තේ ඇයි?
පැන්ඩෝරා පේපර්ස්වල නම් සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ ස්වාමියා වන ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතා...
පැන්ඩෝරා පේපර්ස්වල නම් සඳහන් වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය නිරූපමා රාජපක්ෂ මහත්මිය සහ ඇයගේ ස්වාමියා වන ප්‍රකට ව්‍යාපාරික තිරුකුමාර් නඩේසන් මහතා...
පාකිස්තානයට අලුත් බලුකිස්තාන ප්‍රාන්තය (07) අලුයම ප්‍රබල භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමාණයේ ඒකක 5.9ක් ලෙසය....
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අනුමැතිය මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරියන් තිදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරියන් දක්වා උසස් කර ඇති බව...