(VIDEO)මනූෂගේ උද්ඝෝෂණයේ ඔත්තු බලන්නට එවූ බුද්ධි අංශ නිලධාරියාට හූ හඬ සංග්‍රහයක්

තේ වගාව සඳහා පොහොර ඉල්ලමින් ගාල්ල හිනිදුම ප්‍රදේශයේ ඊයේ (22) පැවැත්වුණු උද්ඝෝෂණයකට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතා ද සහභාගීව සිටි අතර එම රැස්වීම පටිගත කිරීමට පැමිණ සිටි බුද්ධි අංශ නිලධාරියෙකුව ඒ මහතා විසින් හදුනා ගන්නා ලදී.
මනූෂ නානායක්කාර මහතා විසින් අදාළ බුද්ධි අංශ නිලධාරියාව ජනතාවට පෙන්වා දීමෙන් පසුව ජනතාවගේ හූ හඬ මැද ඔහු පිටව යන ආකාරය දක්නට ලැබිණි.