බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට

බන්ධනාගාර ගත ඉරාන ජාතිකයින් දෙදෙනකු විෂ බීජ නාශක දියර පානය කිරීමෙන් මරුට
කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින ඉරාන ජාතිකයින් 12 දෙනෙක් පිරිසිඳුකාරක ද්‍රාවණයක් පානය කිරීම හේතුවෙන් රෝහල්ගත කර තිබේ.
බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසුවේ ඉන් දෙදෙනෙකු මියගොස් ඇති බවත් තවත් 10 දෙනෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බවත්ය.
එම ඉරාන ජාතිකයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාර ගතකර සිටි පිරිසකි.