දේශපාලන දේශීය පුවත් ලංකාව ඉන්දියාවේ ප්‍රාන්තයක්ද? – ඕමල්පේ හිමි Editor3 October 14, 2021 0 ගංජා නීතිගත කිරීම වළක්වාලීමට නොපමාව ක්‍රියාත්මක වන්න - ඕමල්පේ සෝභිත නාහිමියෝ ආණ්ඩුව පළාත් සභා මැතිවරණය පැවැත්වීමට සූදානම් වන බවත්, මේ සා විශාල අර්බූද අවස්ථාවක මැතිවරණයක් පවත්වන්නේ කාගේ උවමනාවටදැයි ඕමල්පේ සෝභිත හිමියෝ විමසා සිටියහ. උන්වහන්සේ පවසන්නේ ලංකාව දැන් ඉන්දියාවේ ප්රාන්තයක්දැයි සැක සිතෙන බවය. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ඉන්දීය යුද හමුදා ප්‍රධානියා මෙරට පස් දින සංචාරයකNext නීති විරෝධී ලෙස නවසීලන්තයට සංක්‍රමණය වීමට ගිය පුද්ගලයින් 64 ක් සහ අවුරුදු 4 ක සිඟිත්තෙක් අත්අඩංගුවට More Stories දේශපාලන දේශීය පුවත් ජොන්ස්ටන්, පුත්‍රයින් දෙදෙනා ඇතුළු සැකකරුවන් 5දෙනා තවදුරටත් රිමාන්ඩ් Editor3 January 10, 2026 0 දේශීය පුවත් වැලිසරට නව බන්ධනාගාරයක් Editor3 January 10, 2026 0 දේශීය පුවත් පාරිසරික රාජ්‍ය නිලධාරීන්ගේ නිල මුද්‍රා යොදාගෙන දැවැන්ත විදේශ රැකියා වංචාවක්; 5 දෙනෙකු අත්අඩංගුවට Editor3 January 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ