රජයේ ලියාපදිංචි වෛද්‍ය නිලධාරීන්ගේ විශ්‍රාම ගැනිමේ වයස අවුරුදු 63 කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත්පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් ඊයේ (8දා) මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.
මෙම නියෝගය අගෝස්තු මස 02 දා සිට බලපැවැත් වේ.
            About The Author
                                
                
	
Related