(VIDEO)පැන්ඩෝරා හෙළි කළ නිරූපමා රාජපක්ෂගේ වත්කම රුපියල් 35,000,000,000ක් – නලින් බණ්ඩාර

(VIDEO)පැන්ඩෝරා හෙළි කළ නිරූපමා රාජපක්ෂගේ වත්කම රුපියල් 35,000,000,000ක් - නලින් බණ්ඩාර

(VIDEO)පැන්ඩෝරා හෙළි කළ නිරූපමා රාජපක්ෂගේ වත්කම රුපියල් 35,000,000,000ක් - නලින් බණ්ඩාර

පැන්ඩෝරා පත්‍රිකා හෙළි කරන ආකාරයට නිරූපමා රාජපක්ෂ මහත්මිය සතුව ‌රුපියල් මිලියන තිස්පන්දාහකට ආසන්න වත්කම් ප්‍රමාණයක් හෙවත් බිලියන 35ක වත්කමක් පවතින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා සදහන් කළේය.

(05) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා කියා සිටියේ මේ සා විශාල ධනස්කන්ධයක් සොය ගැනීම බලවත් ප්‍රශ්නයක් බවකි.

ආණ්ඩුව තවදුරටත් මේවා බොරු කියනවාදැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *