ඉඩම් චීනයටත්, විදුලි බලාගාර අමෙරිකාවටත්, තෙල් ටැංකි ඉන්දියාවට – ජේ.සී. අලවතුවල

එදා බිත්තිවල චිත්‍ර ඇඳපු තරුණයො අද රට දාලා යන්න පාස්පෝට් පෝලිම්වල ඉන්නවා - ජේ.සී. අලවතුවල

ඉඩම් චීනයටත්, විදුලි බලාගාර අමෙරිකාවටත්, තෙල් ටැංකි ඉන්දියාවට - ජේ.සී. අලවතුවල

ආණ්ඩුව භු දේශපාලනය යැයි කියමින් රටේ් සම්පත් පිටරටවල්වලට විකුණමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේ්න්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කියා සිටියේය.

ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව රටේ වටිනා ඉඩම් චීනයටත්, විදුලි බලාගාර අමෙරිකාවටත්, තෙල් ටැංකි ඉන්දියාවටත් ලබා දෙමින් සිටින බවකි.

ඉන්දීය විදේශ ලේකම්වරයා ලංකාවට පැමිණ ඇත්තේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පවරා ගැනීමට බවද ඒ මහතා කියා සිටියේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *