ඉඩම් චීනයටත්, විදුලි බලාගාර අමෙරිකාවටත්, තෙල් ටැංකි ඉන්දියාවට – ජේ.සී. අලවතුවල

ඉඩම් චීනයටත්, විදුලි බලාගාර අමෙරිකාවටත්, තෙල් ටැංකි ඉන්දියාවට - ජේ.සී. අලවතුවල
ආණ්ඩුව භු දේශපාලනය යැයි කියමින් රටේ් සම්පත් පිටරටවල්වලට විකුණමින් සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේ්න්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල මහතා කියා සිටියේය.
ඒ මහතා පෙන්වා දුන්නේ ආණ්ඩුව රටේ වටිනා ඉඩම් චීනයටත්, විදුලි බලාගාර අමෙරිකාවටත්, තෙල් ටැංකි ඉන්දියාවටත් ලබා දෙමින් සිටින බවකි.
ඉන්දීය විදේශ ලේකම්වරයා ලංකාවට පැමිණ ඇත්තේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි පවරා ගැනීමට බවද ඒ මහතා කියා සිටියේය.