ගුවන්තොටුපොළට ප්‍රහාරය – ව්‍යාජ ඊ-මේල් පණිවිඩයක් ලූ

ප්‍රහාරයක් එල්ල වෙන බවට ගුවන් තොටුපොළ බලධාරින්ට ඊ-මේල් පණිවුඩයක් ලැබී ඇති බවත් එය ව්‍යාජ පණිවුඩයක් බවත් ආරක්ෂක ලේකම් හිටපු විශ්‍රාමික ජෙනරාල් කමල් ගුණරත්න සඳහන් කරයි.

එම ව්‍යාජ ඊ මේල් පණිවුඩය ගැන ජනතාව අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයිද ඔහු පවසයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *