චීනයට එරෙහිව බ්‍රිතාන්‍ය, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක ගිවිසුමක්

0
චීනයට එරෙහිව බ්‍රිතාන්‍ය, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක ගිවිසුමක්

චීනයට එරෙහිව බ්‍රිතාන්‍ය, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව අතර ආරක්ෂක ගිවිසුමක්

චීනයට එරෙහිව බ්‍රිතාන්‍ය, අමෙරිකාව හා ඕස්ට්‍රේලියාව විශේෂ ආරක්ෂක ගිවිසුමකට එළැඹ තිබේ. ඒ උසස් ආරක්ෂක තාක්ෂණික දත්ත හුවමාරු කර ගැනීම සඳහායි.

එම ගිවිසුම හරහා න්‍යෂ්ටික සබ්මැරීන නිපදවීමට ඕස්ට්‍රේලියාවට ප්‍රථව වරට අවසර හිමිවනු ඇති. ගිවිසුම නම් කර ඇත්තේ ‘ඕකස්’ ලෙසය.
එමගින් කෘතීම බුද්ධිය, ක්වොන්ටම් හා සයිබර් තාක්ෂණය පිළිබද තොරතුරු එම රටවල් අතර හුවමාරු කර ගැනීම සිදුවනු ඇති.

ඉන්දු – පැසිෆික් කලාපයේ චීනයේ යුදමය ක්‍රියාකාරකම් ඉහල යාම එම රටවල් මෙලෙස ගිවිසුම්ගත වීමට හේතුවයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com