Month: August 2021

ජනාධිපතිවරයා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කළේ, නගර 79ක් ස්වේච්ඡාවෙන් වසා දැමීමෙන් පසුවයි – බිමල් රත්නායක

වර්තමාන ජනාධිපතිවරයාට විද්‍යාත්මක කරුණු පැහැදිලි කිරීමට අදාළ විද්‍යාවේ භාෂාව හෝ කිසියම් කරුණක් පැහැදිලි කිරීමට යොදා ගන්නා සංවාදයේ භාෂාව හෝ නොතේරෙන...

මගේ වැටුප පරිත්‍යාග කරන්න විදියක් නෑ, ඒක සම්පූර්ණයෙන්ම ලෝන් එකකට කැපෙනවා – පියල් නිශාන්ත

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වැනි පක්ෂවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඔවුන්ගේ වැටුප කොවිඩ් මර්දනය සඳහා පරිත්‍යාග කිරීම තමන් ඉහළින්ම...

තායිවාන ජනපතිනිය දේශීය වශයෙන් නිෂ්පාදිත “මෙඩිගන්” තායි එන්නත විද ගනියි

තායිවාන ජනපතිනී සායි ඉන්-වෙන්, තායිවානයේ නිෂ්පාදිත ප්‍රථම කෝවිඩ් එන්නත ලබාගත්තාය. ඒ සමගම, එය මහජනතාව වෙත ලබාදීම ද ක්‍රියාත්මක වනු ඇති....