ඉටුකම අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කළ යාපනයේ පදිංචි පුද්ගලයෙක්

ඉටුකම අරමුදලට රු. මිලියන 10ක් පරිත්‍යාග කළ යාපනයේ ද්‍රවිඩයෙක්
යාපනයේ පදිංචි පුද්ගලයෙකු විසින් ‘ඉටුකම’ කොවිඩ් – 19 සෞඛ්‍ය, සමාජ ආරක්ෂක අරමුදලට රු. මිලියන 10ක මුදලක් පරිත්‍යාග කර ඇත.
කොවිඩ් මර්දන කාර්ය සාධක බළකායේ සභාපති, යුධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අදාළ චෙක්පත පිරිනැමීය.
මෙම සිද්ධියට අදාළ උත්සවය අද දින ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති බවට ප්‍රකාශ වේ.