තෙවන එන්නතක් දෙන්න සැලසුම් – යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා

ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාට ධුර කාල දිගුවක්
ජනතාවට තුන්වෙනි එන්නත් මාත්‍රාවක් දීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන් බවද හෙතෙම සඳහන් කළේය.
මේ අතර සියලුම සෞඛ්‍ය සේවකයන්ට මුල් අදියර යටතේ තෙවැනි මාත්‍රාව ලබා දීමට සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.