සෞඛ්‍යය පෙරහැරේ නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා Editor3 August 23, 2021 0 පෙරහැරේ නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා මහනුවර ඇසල පෙරහැරට සහභාගී වු කතරගම දේවාලය නියොජනය කරමින් පැමිණි නැටුම් කණ්ඩායමක සාමාජිකයන් 45 දෙනෙකුට කොරෝනා ආසාදනය වී ඇතැයි වාර්තා වේ. සිව්වන රන්දෝලි පෙරහැර අවසන්වීමෙන් පසු සිදුකල ඇන්ටිජෙන් පරීක්ෂණයේදි මෙම ආසාදිතයන් පිරිස හමුවූ බව මහනුවර සෞඛ්‍ය වෛද්‍ය අංශ පවසයි. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous මාත්‍රා දෙකම ගත් අයගෙන් බෝවීමේ හැකියාව 65%කින් පහළට – ආචාර්ය චන්දිම ජීවන්දරNext (VIDEO)ලොව ප්‍රථම වරට කොවිඩ් මරණ පිලිබඳව ලංකාවෙන් හඳුනාගැනීමක්: පෙනහළු සංකූලතා තත්ත්වය More Stories දේශීය පුවත් සෞඛ්‍යය රජයේ රෝහල්වල රෝගියාට ප්‍රියමනාප පිඟානක් (Customise Plate) Editor3 January 6, 2026 0 දේශීය පුවත් ව්‍යාපාරික සෞඛ්‍යය 2026දී නව ඖෂධ 10ක් වෙළෙඳපොළට හඳුන්වා දීමට සැලසුම් – රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව Editor3 January 4, 2026 0 දේශීය පුවත් සෞඛ්‍යය රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ වැඩිම ඖෂධ නිෂ්පාදනය 2025දී Editor3 January 2, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ