(VIDEO)”කේක් කාලා AC කාමරවල ඉඳන් තීන්දු නොගෙන බිමට බැහැලා විසාලා මහනුවර ඇවිදින්න එන්න”- උපුල් රෝහණ

ප්‍රසිද්ධ කරනු ලබන සංඛ්‍යා දත්ත සාවද්‍යයි; විශාල ප්‍රමාණයක් රෝගින් වාර්තා වනවා - උපුල් රෝහණ
කේක් කාලා, වායු සමනය කරපු කාමර ඇතුලේ ඉඳන් තීරණ ගන්න එපා, බිමට ඇවිත් මේ විශාලා මහනුවර ඇවිදින්න යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.
බලධාරීන් තීන්දු තීරණ නොගන්නේ නම් ජනතාව හෝ නිවාස ඇතුළට වී සිට ආරක්ෂා විය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.