ක්‍රීඩා අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉසුරු උදාන සමුගනීයි Editor3 August 2, 2021 0 අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් ඉසුරු උදාන සමුගනීයි ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. තමන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගන්නා බව ඉසුරු, ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතාට ලිඛිතව දැනුම් දී තිබේ. About The Author Editor3 See author's posts Share this:TweetWhatsAppShare on TumblrTelegram Related Continue Reading Previous ශ්‍රී ලංකාවට කඩුලු 7 ක විශිෂ්ට ජයක්Next අවුරුදු 32ක වාර්තාවක් අලුත් කරපු එලයින් තොම්සන් More Stories ක්‍රීඩා විදෙස් පුවත් යුද ගැටුම් හේතුවෙන් බහරේන් සහ සෞදි අරාබි ග්‍රෑන්ඩ් ප්‍රී තරගාවලි අවලංගුයි Editor3 March 16, 2026 0 ක්‍රීඩා දේශීය පුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජාතික පුහුණුකරු ලෙස ගැරී කර්ස්ටන් Editor3 March 10, 2026 0 ක්‍රීඩා විදෙස් පුවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල (ICC) මහා සභා රැස්වීම කල්යයි Editor3 March 10, 2026 0 Leave a Reply Cancel replyYour email address will not be published. Required fields are marked *Comment * Name * Email * Website Save my name, email, and website in this browser for the next time I comment. Δ