යෝජිත කොතලාවල පනත පිළිබදව අදහස්, විවිද මත

යෝජිත කොතලාවල පනත පිළිබදව අදහස්, විවිද මත පලවෙමින් තිබේ
“යුද්ධ කරන එකයි ආචාර්ය උපාධියක් පිරිනමන එකයි කියන්නේ පැහැදිලිවම දෙකක්”
– මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි
උසස් අධ්‍යාපනයයි මිළිටරි අධ්‍යාපනයයි එල හරකයි මී හරකයි වගේ එකට ගැටගහලා
– ඉංජිනේරු කපිල රේණුක පෙරේරා, වෘත්තිකයින්ගේ ජාතික පෙරමුණ
“ධර්මය අපිට කියනවා මේ වෙලාවේ කට පියාගෙන ඉන්න එක වරදක්, හඬ අවදි කරන්න කියලා”
– ගරු සරත් ඉද්දමල්ගොඩ පියතුමා