එමිරේට්ස් ගුවන් සමාගම විසින් ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය යන රටවලින් ඩුබායි වෙත මගීන් රැගෙන යෑම අත්හිටුවා තිබෙනවා.
එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ නියෝගයන්ට අනුව ලබන 15 වනදා දක්වා එම තහනම බලපැවැත්වෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
            About The Author
                                
                
	
Related