එකම විශයක් වෙනුවෙන් එකිනෙකට වෙනස් වියදම් දත්ත : කොරෝනා වියදම් ගැන ඇත්ත කියන්නේ කවුද?

එකම විශයක් වෙනුවෙන් එකිනෙකට වෙනස් වියදම් දත්ත : කොරෝනා වියදම් ගැන ඇත්ත කියන්නේ කවුද?

එකම විශයක් වෙනුවෙන් එකිනෙකට වෙනස් වියදම් දත්ත : කොරෝනා වියදම් ගැන ඇත්ත කියන්නේ කවුද?

කොරෝනා මර්දන කටයුතු සඳහා 2020 හා 2021 වසරවලදී රුපියල් බිලියන 262 හෙවත් රුපියල් කෝටි 26,200ක් වියදම් කළ බව අගමැති සහ මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ (30) පැවසීය. ඒ මුදල් අමාත්‍යාංශයේ නිලධාරින් සමඟ පැවති සාකච්ඡාවකදීය.

මුදල් රාජ්‍ය ඇමති අජිත් නිවාඩ් කබ්රාල් පසුගියදා ප්‍රකාශ කළේ කොරෝනා මර්දනය වෙනුවෙන් මේ වනවිට රුපියල් කෝටි ලක්ෂ 04ක් වැය කර ඇති බවයි. ජනාධිපති ගෝඨාබය රාජපක්ෂ ජාතිය අමතා කළ කතාවේදී එය රුපියල් කෝටි 66,000ක් බව පැවසීය.

අගමැතිගේ නිල වෙබ් අඩවියේ කොවිඩ් – 19 වසංගතය පාලනය වෙනුවෙන් 2020 සිට මේ දක්වා රජය රුපියල් බිලියන 262ක් වියදම් කර ඇති බව දක්වා තිබේ.

ආණ්ඩුවේ මුදල් පිළිබඳ මූලික වගකීම් දරන ජනාධිපති, අගමැති හා මුදල් ඇමති, මුදල් රාජ්‍ය ඇමති අතිශය බරපතල සහ විකෘති කරන ලද එකිනෙකට වෙනස් වියදම් දත්ත එකම විශයක් වෙනුවෙන් ඉදිරිපත් කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *