Online අධ්‍යාපනය නිසි ආකාරයෙන් පවත්වාගෙන යෑමට වත්මන් ආණ්ඩුව අසමත් – පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය
ආණ්ඩුවේ නොසැලකිල්ලෙන් වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්රයේ ගැටලු රැසක් මතුව ඇතැයි පාසල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය සඳහන් කරයි. එම සංවිධානයේ ලේකම් නාගස්තැන්න අරුණ...