Month: June 2021

රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරයට ආරාධනාවක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි වමත් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත්ට බංග්ලාදේශ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ධුරය සඳහා ඉල්ලීමක් ලැබී...

චීනයේ ජනගහන වර්ධනය පසුබෑමක – යුවලකට ලැබිය හැකි උපරිම දරුවන් ගණන 3ක් දක්වා ඉහළ දැමීමට පියවර

"එක් පවුලකට දරුවන් දෙදෙනෙක් පමණයි" වශයෙන් තිබු නීතිය ලිහිල් කිරීමට චීනය පියවර ගෙන තිබේ. ඒ අනුව විවාහක යුවලකට ලැබිය හැකි...

කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දිනය සැමරීමට ඉඩදුන් ASPට ස්ථාන මාරුවක්

කුරුණෑගල නගරාධිපතිවරයාගේ උපන්දින සැමරුමක් කුරුණෑගල ප්‍රදේශයේ පොලිස් ස්ථානයක දී පැවැත්වීමේ සිද්ධියට අදාළව සහකාර පොලිස් අධිකාරිවරයෙකු ස්ථාන මාරුකර යැවීමට පොලිස් මූලස්ථානය...