ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් මොඩර්නා එන්නත් ලක්ෂ 10ක් – චන්න ජයසුමන

මොඩර්නාට ඩෙල්ඩා මට්ටු කිරීමේ වැඩිම ප්‍රතිශතයක් : අමෙරිකාවේ නවතම වාර්තාවක් හෙළිකරයි
ඇමරිකාවේ නිෂ්පාදනය කරන මොඩර්නා නැමැති කොරෝනා මර්දන එන්නතේ මාත්‍රා ලක්ෂ 10ක් මෙරටට ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය කැමැත්ත පළකර ඇත.
එම සංවිධානයේ කොවැක්ස් පහසුකම් යටතේ මෙම එන්නත් මාත්‍රා ලක්ෂ දහය නුදුරේදීම ලැබෙන බව ඖෂධ, නිෂ්පාදන, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවසීය.