ප්‍රාදේශීය ලේකම්ගේ අවසරය නැතිව පොල් ගස් කැපීමට තහනමක්

0
පොල් පැළ

පොල් පැළ මිලියන 2.5ක් වගා කිරීමේ සැලැස්මක්

ප්‍රාදේශීය ලේකම්වරයාගේ අවසරයකින් තොරව කිසිදු ප්‍රදේශයක පොල් ගස් කැපීම තහනම් කර තිබේ.
ඒ අනුව තමන්ට පොල් ගසක් කපා ඉවත් කිරිමට අවශ්‍ය නම් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රාදේශිය ලේකම්වරයාගේ අවසරයක් ගත යුතු වේ.

ඒ සම්බන්ධයෙන් ගැසට් පත්‍රයක් නිකුත් කර ඇතැයි ද පොල්, කිතුල්, තල් හා රබර් වගා ප්‍රවර්ධනය රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවා විතාරන මහතා සඳහන් කළේය.

ගස් කපා හෙලීම් පාලන පනත යටතේ තිබූ කොස්, ගම් දෙල් සහ තල් ගස් යන ශාඛවලට අමතරව පොල් ගස ද එම ලැයිස්තුවට අලුතින් ඇතුළත් කර ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com