වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීර මහතාගේ උපදෙස් තවදුරටත් පිළිගන්නේ නෑ – GMOA

0
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් දැඩි තීරණයක්

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් දැඩි තීරණයක්

වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී සුදත් සමරවීර මහතාගේ උපදෙස් තවදුරටත් පිළිනොගන්නා බවත්, එම අංශය නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයෙක් යටතට පත්කරන ලෙස තම සංගමය විසින් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගෙන් ඉල්ලා සිටි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවකදී එම සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහතා මේ බව සඳහන් කළේය.

වසංගත රෝග අංශය ප්‍රධානියා රටේ නිවැරදි දත්ත නොපෙන්වා රජයත් සමස්ත ක්‍රියාවලියත් නොමඟ යවමින් තිබෙන බව තම සංගමයෙන් මතය වී ඇතැයිද ඔහු පැවසීය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com